ලංකාවේ ඉතා ජනප්රිය සහ දක්ෂ ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව ගායිකාව විවිධ හේතූන් නිසා මේ දින වල වැඩි කථා බහට ලක්වන චරිතයක් ලෙසට පත්වී ඇත. පසුගිය සතිය ඇයගේ බාල දරුවාගේ උපන්දින සාදය පැවති අතර එහිදි සමිතාගේ තරුණ පෙම්වතා සමග ලබා ගත් චායාරූප සැමගේ කථා බහට ලක්වූහ. අද අප ඔබට පෙන්වන්නේ ඉතා මෑතකදී අන්තර්ජාලයට එක් කරන ලද සමිතාගේ පවුලේ අය සහ ඇයගේ පෙම්වතා සමග ගන්නා ලද චායාරූප 30ක එකතුවකි.
Monday, 30 November 2020
Home »
» සමිතා මුදුන්කොටුව පවුලේ ඔබ නුදුටු අලුත් චායාරූප 30ක්
0 comments:
Post a Comment